එස්තෝනියානු ථේරවාද සංඝයාගේ අරමුණු

  • එස්තෝනියාවේ හා යුරෝපයේ බුදු දහම හදුන්වාදීම.
         භාවනා පාඨමාලා, කඳවුරු, අධ්‍යයන කණ්ඩායම්, චාරිකා සහ වෙනත් සිදුවීම් සංවිධානය කිරීම.
  • තාවකාලික පැවිද්ද ලබාදීම.
  • එස්තෝනියාවේ හා යුරෝපයේ පාලි භාෂා අධ්‍යයනය ප්‍රවර්ධනය කිරීම. 
  • ත්‍රිපිටකය එස්තෝනියානු භාෂාවට පරිවර්ථනය කොට එය අන්තර්ජාලයෙන් හා මුද්‍රණයෙන් නොමිලේ ප්‍රකාශනයට පත්කිරීම.
  • අන්තර්ක්‍රියාකාරී පාලි එස්තෝනියන් ශබ්දකෝෂයක් නිර්මාණය කර එය නොමිලේ මාරගගතව හා මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කිරීම.
  • ලොවපුරා ඇති අනෙකුත් බෞද්ධ සංවිධාන සමග තොරතුරු හුවමාරුකර ගැනීම හා සහයා 
පරිත්‍යාගයන්
බෝධි විහාරස්ථානය
“මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි."
බුදුහිමි (ඉතිවුත්තකපාලි  60)