• මුල් පිටුව
  • අප ගැන
  • ක්‍රියාකාරකම්
  • විහාරස්ථානය
  • ධර්මය
  • පරිත්‍යාගයන්

බෝධි පන්සල

දොයි සුතෙප් භාවනා මධ්‍යස්ථානය

විහාරස්ථානය

  • දහම් පාසල
බෝධි පන්සල 

පිහිටි ස්ථානය : තලින්, ඔලෙවිමැගි 6
විවෘත වේලාවන් : සෑම දිනකම පෙ.ව. 5:00 සිට ප.ව. 19:00 
භාවනාව : දිනපතා ප.ව. 18:00 සිට 18:45 දක්වා
 සෑම දිනකමසන්ධ්‍යාවේ භාවනාව
සෑම සන්ධ්‍යාවකම තලින් පැරණි නගරයේ බෝධි විහාරස්ථානයේ දී විහාරස්ථ භික්ෂූන් වහන්සේලා විසින් 18.00 සිට 18:45 දක්වා පවත්වනු ලබන  භාවනා වැඩසටහනට සහභාගී වීමට ඔබට අවස්ථාව ඇත.ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
සෑම සෙනසුරාදාවකම
2022 ඔක්තොම්බර් 22 සිට
පාලි හා සූත්‍ර අධ්‍යයනය
පාලි භාෂාව හා සූත්‍ර ධර්ම අධ්‍යයනය  සෑම සෙනසුරාදා දිනකම තලින්,පැරණි නගරයේ,ඔලැවිමැගි 6 හි පිහිටි බෝධි විහාරස්ථානයේ  දී පැවැත්වේ.

13:00 – 14:45 "පාලි භාෂාව හා සාහිත්‍යය". ගුරුවරයා : නාහන්ගොඩ සුධම්ම හාමුදුරුවෝ විසින් (ශ්‍රී ලංකාවේ) (ඉංග්‍රීසි බසින්)

15:00 – 17:45 "සූත්‍ර අධ්‍යයනය – සත්‍ය වශයෙන්ම  කුමක්ද බුදුන් දේශනා කළේ ?" ගුරුවරයා 
: නාහන්ගොඩ සුධම්ම හාමුදුරුවෝ විසින් (ශ්‍රී ලංකාවේ) (ඉංග්‍රීසි බසින්)

 සෑම ඉරිදා දිනකම
 2022 ඔක්තෝබර් 23 සිට
දහම් පාසල
කුඩා දරු දැරියන්ට හා යොවුන් දූ පුතුන් සදහා සති අග දහම් පාසල  සෑම ඉරිදා දිනයකම  පෙ.ව. 10:00 සිට 12:00 දක්වා තලින් හි,පැරණි නගරයේ,ඔලැවිමැගි 6 හි පිහිටි බෝධි විහාරස්ථානයේ  දී පැවැත්වේ.

ගුරුවරුන් : නාහන්ගොඩ සුධම්ම හාමුදුරුවෝ විසින් (ශ්‍රී ලංකාවේ) සහ තිතඥාන හාමුදුරුවො (එස්තොනියාවේ) දහම් පාසල ඉංග්‍රීසි බසින් හා එස්තෝනියන් බසින් පැවැත්වේ.
දහම් පාසල ගැන වැඩි විස්තර : විහාරස්ථානය > දහම් පාසල
2022 ඔක්තෝබර් 09
පංසල විවෘත කිරීමේ උත්සවය
2022 ඔක්තෝබර් 10
2022 ඔක්තෝබර් 25
පුර පසළොස්වක පෝය දින  (සීල සමාදානය )
Eesti Theravaada Sangha Klooster | info@sangha.ee | www.sangha.ee | +372 511 1115 | Karnapi tee 10, Tallinn 74021, Estonia
  • Eesti
  • In English
  • Thai
  • Singali
  • 主页
  • මුල් පිටුව
  • අප ගැන
    • ගුරුවරු
  • ක්‍රියාකාරකම්
  • විහාරස්ථානය
    • දහම් පාසල
  • ධර්මය
  • පරිත්‍යාගයන්
  • Eesti
  • In English
  • Thai
  • Singali
  • 主页